කළුතර කාර්මික විද්‍යාලයේ අලුතෙන් ඇරඹෙන පාඨමාලා


කළුතර කාර්මික විද්‍යාලයේ පාඨමාලා කිහිපයක් සඳහා සම්මුඛ පරීක්ෂණ දින නියම කර තිබේ.
  • Civil Engineering – NCT (NVQ-5)
  • Quantity Surveying Technology -NCT (NVQ-5)
  • Electrical Engineering-NCT (NVQ-5)
මේ සඳහා සම්මුඛ පරීක්ෂණ පෙබරවාරි මස 20 වැනි දින පැවත්මට නියමිතය.
වැඩි විස්තර සඳහා
කාර්මික විද්‍යාලය-කළමුල්ල, කළුතර
034 2222325 හෝ 0342236622 අමතන්න.

 


මෙම පුවත් කියවන ඔබ රජයේ හෝ උපකාරක පන්ති ගුරුභවතෙකු නම් අපගේ ගුරු සංචිතයට එක්වී ඔබගේ දැන්වීමක් වසරක් පුරා අපගේ ගුරු සංචිතයේ ප්‍රදර්ශනය කරන්න. ගුරු සංචිතය නැරඹීමට  අපගේ වෙබ් අඩවියේ අධ්‍යාපන සේවා පිටුවට ගොස් ගුරුවරු යටතේ බලන්න. ගුරු සංචිතයට එක්වීමට වාර්ෂික අයකිරීම රු. 1000. 00ක් පමණි.  එක්වීම සඳහා මෙම google form එක පුරවන්න. සෙසු දැන්වීම් ගාස්තු දැනගැනීම සඳහා –මෙතැනින් පිවිසෙන්න–


මෙවැනි වැදගත් අධ්‍යාපනික පුවත් දෛනිකව ලබාගැනීමට ඔබ පදිංචි පළාත අනුව අපගේ පුවත් සමූහයන්ට එක්වන්න.

ඌව පළාත් පුවත් සමූහය

සබරගමුව පළාත පුවත් සමූහය

වයඹ පළාත පුවත් සමූහය

උතුරු මැද පළාත පුවත් සමූහය

මධ්‍යම පළාත පුවත් සමූහය

උතුරු පළාත පුවත් සමූහය

දකුණු පළාත පුවත් සමූහය

නැගෙනහිර පළාත පුවත් සමූහය

බස්නාහිර පළාත පුවත් සමූහය

ඔබට වැදගත් පසුගිය පුවත්