අපි කාටත් ආදර්ශයක් දුන් ගුරුතුමෙක්.

විය යුතු දේ වෙමින් පවතියි

ගියසතියේ දවසක teachersla ලගේ wash room එකේ ලොකු වතුර leak එකක්. හදන්න කවුරුත් නෑ.
හතේ පන්තියේ පොඩි එකෙක් දුවං ඇවිත් කිව්වා මම හදන්නං කියලා. කිව්වා වගේම කොල්ලා හැදුවා.
තව දුවෙක් කිව්වා “සර්, අපේ තාත්තා ජලසම්පාදනේ වැඩ කරන්නේ,හෙට කියලා හදලා දෙන්නං කියලා…”
මම තාත්තගේ number එක අරං කතා කලා.
අපි මෙහෙම වැඩක් කරමුද? අපිට ඇවිත් ළමයින්ට training එකක් දෙන්න පුලුවන්ද?එහෙන් ආවේ ඒ වගේ පිළිතුරක්…
ලොකු සර් එක්කත් කතාබහ කරලා, ලියුමක් එවන්න කිව්වා. එවෙලෙම ලියුම ලියලා අර දුව අතේම යැව්වා…
18 උදේ පස්දෙනෙක් ආවා දමයන්ති මිස්,තිළිණ මහත්තයා හා අපේ ඉස්කොලේ ඒ දුවගේ තාත්තා, ධම්මික මහත්තයා ඇතුලු පස්දෙනෙක් අවශ්ය සේරම බඩු අරන් ආවා….
ඒ හා සම්බන්ධ ප්රායෝගික පුහුණුවක් අපේ දරුවන් ලබා දීලා අපිට පයිප්ප වැඩ වලට අවශ්ය වටිනා ද්රව්ය ගොඩාක් තෑගිත් කලා.
දැන් අපිට ඒ ප්රශ්නෙත් ඉවරයි පයිප්ප කැඩුනම දැන් හදන්නේ අපේ ළමයි….
බලන්නකෝ උනන්දුව.
විශේෂත්වය තමයි පාසල් වලට මෙහෙම වැඩසටහනක් කොලොන්නාව ජලසම්පාදන මණ්ඩලයෙන් කරලා තියෙන්නේ මුල්ම වරට. ඒකත් සාන්ත ජෝසප් ඉස්කොලෙට…..
හදපිරි ස්තුතිය කොලොන්නාව ජලසම්පාදන මණ්ඩලයේ ලොකු මහත්තයා ඇතුලු සියලුම නිලධාරින්ට…
(උපුටාගැනිමකි)

Romantic Moments මුහුණු පොතෙනි.

ඡායාරූප මුල් හිමිකරු සතු ය.


මෙවැනි වැදගත් අධ්‍යාපනික පුවත් දෛනිකව ලබාගැනීමට ඔබ පදිංචි පළාත අනුව අපගේ පුවත් සමූහයන්ට එක්වන්න.

ඌව පළාත් පුවත් සමූහය

සබරගමුව පළාත පුවත් සමූහය

වයඹ පළාත පුවත් සමූහය

උතුරු මැද පළාත පුවත් සමූහය

මධ්‍යම පළාත පුවත් සමූහය

උතුරු පළාත පුවත් සමූහය

දකුණු පළාත පුවත් සමූහය

නැගෙනහිර පළාත පුවත් සමූහය

බස්නාහිර පළාත පුවත් සමූහය

ඔබට වැදගත් පසුගිය පුවත්