2022 අ.පො.ස. (උසස් පෙළ) විභාගය ඉලක්ක කරමින් උපකාරක පන්ති සම්මන්ත්රණ හෝ වැඩමුළු ආදිය සංවිධානය කිරීම අද (17) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වේ. මෙම තහනම උසස් පෙළ විභාගය අවසන් වන තුරු බල පැවත්වේ. මෙවර උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වන දින ආරම්භවීමට නියමිත අතර පෙබරවාරි 17 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.
මෙවැනි වැදගත් අධ්‍යාපනික පුවත් දෛනිකව ලබාගැනීමට ඔබ පදිංචි පළාත අනුව අපගේ පුවත් සමූහයන්ට එක්වන්න.
ඔබට වැදගත් පසුගිය පුවත්
- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පාඨමාලා
- මොරටුව විශ්වවිද්‍යාලයේ කෙටි කාලීන පාඨමාලා
- සබරගමුවට හින්දි පීඨයක්
- උසස් පෙළ නිල නිවේදනය
- ගුරුභවතුන්ගේ රාජකාරී ලේඛන
- සති පාසලට අදාළ ලේඛන හා පටිගත කළ උපදේශ
- පාසලට, අධ්‍යාපන කලාපයට අපෙන් උපකාර
- එඩියුහෙල්ප් සත්කාරක සේවා
- ලෝක කලා ඉතිහාසය පිළිබඳපාඨමාලාව
- පුරාවිද්‍යා සහතිකපත්‍ර පාඨමාලාව
- ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි (පැරණි නිර්දේශයේ) ලියාපදිංචි කාලය අවසන් කිරීම.
- දකුණු පළාතේ ගුරු සේවයට නවක උපාධිධාරීන් බඳවාගැනීම නතර කිරීම
- පාසල් මාධ්‍යවේදී වැඩමුළු ඔබේ පාසලටත්
- ක්‍රීඩා අධ්‍යාපන පාඨමාලාවට අයදුම්පත් කැඳවීම