අද දවසේ පුවත්
-
අතරමැදි පන්ති වලට ළමුන් ඇතුළත් කරගැනීම පිළිබඳ නව නීති
අතරමැදි පන්ති සඳහා ළමුන් ඇතුළත්කරගැනිම සම්බන්ධ චක්‍රලේඛයක් නිකුත්කිරීමටඅධ්යාපන අමාත්‍යංශය අවධානය යොමු කර තිබේ. තව ද ඉදිරියේ දී අතරමැදි පන්ති සඳහා ළමුන් ඇතුළත් කරගැනීම පිණිස අමාත්‍යාංශය විසින් ලිපි නිකුත් නොකරන බව ද සඳහන් කර තිබේ –අදාළ පුවත මෙතැනින් කියවන්න–
-
Panadura Balika Under 16 stickers clinch plate runner up trophy
දිවයිනේ ප්රමුඛ පෙළ පාසලක් වන පනදුර බාලිකා මහා විද්‍යාලයේ හොකී ක්‍රීඩිකාවෝ සමස්ත ලංකා බාලක බාලිකා හොකී තරගාවලියේ අනුශූරතාව දිනාගැනීමට සමත් වූහ. මේ පිළිබඳ daily news ලිපිය –මෙතැනින් කියවන්න–
-
Wattegama Education Zone win top title at Central Province Schools Sports Colours awards.
මධ්‍යම පළාත් ක්‍රීඩා වර්ණ ප්‍රදාන උළෙලේ දී ඉහළ ම ඇගයුම වත්තේගම අධ්‍යාපන කලාපයට හිමි විය. මේ පිළිබඳ The Island ලිපිය –මෙතැනින් කියවන්න–
මෙවැනි වැදගත් අධ්‍යාපනික පුවත් දෛනිකව ලබාගැනීමට ඔබ පදිංචි පළාත අනුව අපගේ පුවත් සමූහයන්ට එක්වන්න.
ඔබට වැදගත් පසුගිය පුවත්
- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පාඨමාලා
- මොරටුව විශ්වවිද්‍යාලයේ කෙටි කාලීන පාඨමාලා
- සබරගමුවට හින්දි පීඨයක්
- උසස් පෙළ නිල නිවේදනය
- ගුරුභවතුන්ගේ රාජකාරී ලේඛන
- සති පාසලට අදාළ ලේඛන හා පටිගත කළ උපදේශ
- පාසලට, අධ්‍යාපන කලාපයට අපෙන් උපකාර
- එඩියුහෙල්ප් සත්කාරක සේවා
- ලෝක කලා ඉතිහාසය පිළිබඳපාඨමාලාව
- පුරාවිද්‍යා සහතිකපත්‍ර පාඨමාලාව
- ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි (පැරණි නිර්දේශයේ) ලියාපදිංචි කාලය අවසන් කිරීම.
- දකුණු පළාතේ ගුරු සේවයට නවක උපාධිධාරීන් බඳවාගැනීම නතර කිරීම
- පාසල් මාධ්‍යවේදී වැඩමුළු ඔබේ පාසලටත්
- ක්‍රීඩා අධ්‍යාපන පාඨමාලාවට අයදුම්පත් කැඳවීම