සාමාන්‍ය පෙළ සඳහා සකස්කළ, A4 ප්‍රමාණයේ (කළු-සුදු) ලංකා හා ලෝක සිතියම්

සාමාන්‍ය පෙළ සඳහා සකස්කළ, A4 ප්‍රමාණයේ වර්ණ ලංකා හා ලෝක සිතියම් –මෙතැනින් ලබා ගන්න–

මෙය A4 ප්‍රමාණයේ කඩදාසියක හෝ බෝඩ් දෙකක් මත මුද්‍රණය කළ හැක. ඒ සඳහා සාමාන්‍ය මුදණ කටයුතු කරන ආයතනයකට යොමු වන්න. ලේසර් වර්ගයේ මුද්‍රිත පිටපතක් ගැනීමෙන් කල් පවත්වාගතහැකි වනු ඇත.