කැනඩාවේ ටොරොන්ටෝ බෞද්ධ විහාරය විසින් ලබා දෙන අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත්‍ර කැඳවා තිබේ. පාසලේ 8 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ඉගනුම ලබන, ආර්ථික දුෂ්කරතා ඇති දරු දැරියන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකි වේ.

පුවත්පත් දැන්වීමට –මෙතැනින් පිවිසෙන්න–

–වෙබ් අඩවිය–


මෙවැනි ආධ්‍යාපනික පුවත්   ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ

NEWS COMMUNITY GROUP  එකට සම්බන්ධ වන්නඔබගේ පාසලේ, පිරිවෙනේ, පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ පුවත් අප වෙත whatsapp කරන්න