ඉතිහාසය විෂයය සඳහා නොමිලේ සම්මන්ත්‍රණයක්-කළුතර දොඩන්ගොඩ දී

ඉතිහාසය විෂයය සඳහා නොමිලේ සම්මන්ත්‍රණයක්

  • මෙහෙයවීම රසිත සෙනෙවිරත්න
  • ඔක්තෝබර් 22 පෙරවරු 10.00 සිට
  • 9-10-11 පන්ති දරුවන්ට විශේෂයි.
  • විමසීම් 077 975 16 38/ 077 05 20 145

කිත්මිණි අධ්‍යාපන ආයතනය-ජනාධිපති විද්‍යාලය අසල, දොඩන්ගොඩ

 

මෙවැනි අධ්‍යාපනික පුවත්   ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට සම්බන්ධ වන්න

ඔබගේ පාසලේ, පිරිවෙනේ, පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ පුවත් අප වෙත whatsapp කරන්න