ඉ-තක්සලාවේ අගනා පාඨමාලා හා සම්බන්ධ වන්න…

තොරතුරු තාක්ෂණය අතින් ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තර මට්ටමට රැගෙන ගිය, ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ ලංකාවේ ජාතික ඉ-ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය වන ඉ-තක්සලාව තවත් අනගි පියවරක් ඉදිරියට තබමින් පාසල් දරුවන් සඳහා පාඨමාලා කිහිපයක් හඳුන්වා දී තිබේ. ඔබේ දරුවාට ද ඒ සඳහා එක්විය හැකිය. ඒ හරහා ඔබේ දරුවා නවීන ලෝකයට යා වූ නව උසස් බුද්ධිමට්ටමකින් යුතු දරුවෙකු බවට පත් කරන්න.

–විස්තර සඳහා පිවිසෙන්න–

 

මෙවැනි අධ්‍යාපනික පුවත්   ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට සම්බන්ධ වන්න

ඔබගේ පාසලේ, පිරිවෙනේ, පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ පුවත් අප වෙත whatsapp කරන්න