පිරුණු මිනිසෙකු හදන්න ‘අරුත්බර තක්සලාව’

ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපනික සම්පත් කලමණාකරණ පද්ධතිය වන ඉ-තක්සලාව අපූරු කටයුත්තකට මුලපුරා තිබේ.

මිනිසාගේ පියා ළමයා ය. ළමයාගේ සමබර වර්ධනය සමස්ත ලෝකයට ම ඇතිකරන්නේ විශාල බලපෑමකි. ලෝකය යහපත් තැනක් වන්නට හෝ  අයහපත් තැනක් වන්නට ඒ් වර්ධනය ප්‍රබල දායකත්වයක් සපයයි. මේ නිසා ‌හුදු ඉගැන්වී්මේ ක්‍රමවේදයෙන් ඔබ්බට ගිය යමක් දරුවන් වෙනුවෙන් අප සිදුකළ යුතු ම ය. දැන් ඉ-තක්සලාව ඊට මුලපුරා තිබේ. මේ කාර්යය ඇරඹුමේ සිට ම සාර්ථක වේවා යන්න පමණක් ‌නොවේ…දිනෙන් දින දියුණු වී අලුත් වී අරුත්බර වේවා යන්න අපගේ පැතුමයි.

“අරුත්බර තක්සලාව”
පෙලපොතේ පාඩමට විවිධ ක්රියාකාරකම් වලින් ඔබත් එක්ක හිටිය e තක්සලාව….. ඔන්න දැන් දැනුම , ආකල්ප , ආදරණීය බව ,සෙනෙහස කැටුව පුංචි ඔබව සොයාගෙන එනවා…. අරුත්බර තක්සලාවත් එක්ක. රැදී සිටින්න අපිත් එක්ක……. ජීවිතය ආදරණිය විදියට ඉගෙන ගන්න
28 වැනිදා සවස 6.00 සිට ඔබේ ආලින්දයට e-තක්සලාව YouTube නාලිකාවෙන් එක්වන්න අපත් සමග, සාහිත්ය, රසාස්වාදය, සෞඛ්යය, ආකල්ප සංවර්ධනය වැනි බොහෝ කරුණු ගැන කතා කරන්න.
ඔබේ සිත සරු කරන සාර භුමිය “අරුත්බර තක්සලාව”
අරුත්බර තක්සලාවට –මෙතැනින් පිවිසෙන්න–

 

 

මෙවැනි අධ්‍යාපනික පුවත්   ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට සම්බන්ධ වන්න

ඔබගේ පාසලේ, පිරිවෙනේ, පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ පුවත් අප වෙත whatsapp කරන්න