මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය -ඔරුගොඩවත්ත(AETI)-පූර්ණ කාලීන පාඨමාලා

පහත පාඨමාලා සඳහා දැන් ඉල්ලුම් කළ හැකි ය.
01. Automobile Mechanic
02. Automobile Electrician
03. Machinist
04. Automobile A/C Mechanic
05. Automobile Tinker
06. Automobile Painter
අවසන් දිනය 2022 ඔක්තෝබර් 15

මෙවැනි අධ්‍යාපනික පුවත්   ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට සම්බන්ධ වන්න

ඔබගේ පාසලේ, පිරිවෙනේ, පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ පුවත් අප වෙත whatsapp කරන්න