Photography Lighting practical (ආලෝකකරණය)

ආලෝකකරණය
ප්රායෝගික අභ්යාස
Photography Lighting practical
තුන් මාසික, සහතික පත්ර කණ්ඩායම් පන්ති
2022 සැප්තැම්බර් 11 ඉරිදා  උදේ 9 සිට දවල් 12 දක්වා.. කාලය දිනකට පැය 3 බැගින්
පන්ති පැවැත්වෙන්නේ බොරලැස්ගමුවේ, දෙහිවල පාරේ, අංක 288, ඇකඩමි ශාලාවේදී ය.
අයකිරීම රු. 30,000කි. වාරික 3කින් ගෙවිය හැකි ය.
මුදල් ගෙවා, නම සහ ලිපිනය සමග රිසිට් පත වට්ස්ඇප් කරන්න
විස්තර සඳහා අමතන්න 0777366663

 

අධ්‍යාපනික පුවත්   ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට සම්බන්ධ වන්න

ඔබගේ පාසලේ, පිරිවෙනේ, පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ පුවත් අප වෙත whatsapp කරන්න