ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පීඨය ව්‍යවසායකත්ව අධ්‍යයනාංශය විසින්  විසින් මෙහෙයවන ව්‍යවසායකත්ව ව්‍යාපාර කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව – ADEBM පාඨමාලාව සඳහා දැන් ලියාපදිංචි වියහැක.

පාඨමාලා කාලය වසර 1කි

පාඨමාලා ගාස්තුව රු.85,000/- (මෙය වාරික 3කින් ගෙවිය හැක).

මෙම පාඨමාලාව ව්‍යාපාරිකයන්ට, ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂාවෙන් සිටින්නන්ට, කළමනාකරුවන් ඇතුළු වෘත්තීයවේදීන්ට, සංවර්ධන නිලධාරීන්ට, රැකියාවක්, අපේක්ෂාවෙන් සිටින්නන්ට, පාසල් අධ්‍යාපනය අවසන් කල විශ්වවිද්‍යාලයකින් කළමනාකරණ සුදුසුකමක් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින සැමට සුදුසු ය. මේ පිළිබඳ වැඩි විස්තර හා වෙනත් පැහැදිලි කර ගැනීමක් සඳහා පහත අංක වලින් අමතන්න:

077 326 8164 | 076 998 9184 |  077 391 3388 | 011 3 683 693 |011 275 8823

ලියාපදිංචියට –මෙතැනින් පිවිසෙන්න–

අන්තර්ජාලය හරහා අයදුම් කිරීම සඳහා –මෙතැනින් පිවිසෙන්න–

 

අධ්‍යාපනික පුවත්   ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට සම්බන්ධ වන්න

ඔබගේ පාසලේ, පිරිවෙනේ, පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ පුවත් අප වෙත whatsapp කරන්න