උසස් පෙළ හදාළ ඔබට

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ගේ ප්‍රතිඵල දැනට නිකුත්ව ඇති අතර ඒ අතරින් ඇතැම් දරුවන් රජයේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා ඇති අතර ඇතැම් දදරුවන් සුදුසුකම් ලබා නැත. නමුත් දැන් මේ කුමන තත්ත්වයක සිටිය ද අනාගතය ඵලදායී ලෙස සකසාගන්නටත්,  අලෝකවත් කරගන්නටත් ඔබට බාධාවක් නැත. පාසල් විෂයමාලාව තුළ ඔබ අසමත් යැයි සංකල්පයක් වූවා නම් ඒ සංකල්පය දැන් අතීතයට එක්වී හමාර ය. පාසල් අධ්‍යාපනය තුළින් සමත් අසමත් පිරිසක් බිහිවේය යන සංකල්පය ද අතීතයට අයත් එකකි. අධ්‍යාපනය තුළින් ඔබ පන්නරය ලබනු මිස සමත් හෝ අසමත් වන්නේ නැත. ඉදිරියට යන්නට මාවත් රැසක් දැන් තිබේ. විවිධ පාඨමාලා රැසක් තිබේ. මේ සියලු පාඨමාලා රජයේ පිළිගත් උපාධි / ඩිප්ලෝමා මට්ටමේ පාඨමාලාවන්‍  වීම විශේෂත්යවයකි. එසේම මෙම පාඨමාලා නොමිලේ ම හෝ සුළු අඩු මුදලක් වැය කර හැදෑරීමේ අවස්ථාව දැන් ඔබට තිබේ. ඒ පාඨමාලා නිමකිරීමෙන් පසු ඔබට දේශීයව හෝ විදේශීයව රැකියා අවස්ථා සඳහා යොමුවීමේ හැකියාව පවතී. ඔබ කළයුත්තේ නිවැරදි පාඨමාලාව තෝරාගැනීම පමණි.

නිවාරදි පාඨමාලාව තෝරාගන්නේ කෙසේ ද?

මේ සඳහා මනෝමිතික පරීක්ෂණ ක්‍රම, සාකච්ඡා හා මගපෙන්වීම් සඳහා eduhelp අපගේ edu-guidance සමූහයක් විවෘතව පවතී. ඉතා සාධාරණ අයකිරීමක් සහිත මේ සේවාව තුළින් ඔබට ඔබගේ ඉදිරි වර්ෂ ගණනාවක කාලය වෙනුවෙන් අද දිනයේ කාලය අපතේ නොහැර සේවා සපයාගත හැකිය. එම සමූහයට මෙතැනින් එක්විය හැක. ලංකාවේ ඕනෑම ප්‍රද්ශයක දරුවෙකුට මේ සඳහා මාර්ගගත ක්‍රමයට (Online) සහභාගී විය හැක. පහත සමූහයට එක්වී ඔබගේ අවශ්‍යතාව ඇඩ්මින්වරු වෙත පෞද්ගලික පණිවිඩයක් මගින් දන්වන්න.

අධ්‍යාපන හා වෘත්තීය උපදේශනය ඔස්සේ කාලය අපතේ යෑමකින් තොරව ඔබට ගැළපෙන පාඨමාලා විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ සොයාගතහැකි නිසා ඒ සේවාවන් භාවිත කිරීම පැහැදිලිව ම ඔබට වැදගත් වේ. ඉහතින් සඳහන් කළ අකාරයට ඉතා සාධාරණ අයකිරීමක් මත eduhelp වෙබ් අඩවිය ඔස්සේ මේ සහය ඔබට ලබාගතහැකිය.

ඔබ වෙනුවෙන් ඇති විවිධ පාඨමාලා හා පාඨමාලා ක්‍රියාත්මක කරන ආයතන අතරින් කිහිපයක් පහතින් දැක්වේ.

 

 

 

අධ්‍යාපනික පුවත්   ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට සම්බන්ධ වන්න

ඔබගේ පාසලේ, පිරිවෙනේ, පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ පුවත් අප වෙත whatsapp කරන්න