උසස් පෙළට පසු කළයුතු, කළ හැකි දේ ගැන දැනගන්න…එක්වන්න

2021 උසස් පෙළ විභාගය සදහා පෙනී සිටි සිසුන් සදහා ඔවුන්ගේ අනාගත මංපෙත් සඳහා මාර්ගෝපදේශ ලබා දීම සඳහා සංවිධානය කරන වැඩසටහනට එක්වීම පිණිස පහත සමූහයට එක්වන්න.

උසස් පෙළින් පසු ඔබගේ අවශ්‍යතාවය වෘත්තීය පුහුණුවක් ද?  රැකියාවක් ද? ඔබ උසස් අධ්‍යාපනයට පිවිසෙන්නේ නම් වඩාත් උචිත මාර්ග මොනවා ද? ඔබට සුදුසු වෘත්තීය ගමන් මාර්ගය කුමක් ද? වෙනත් අවශ්‍යතාවයක් ද? යන්න දැනගන්නට මෙම වැඩසටහන වැදගත් වනු ඇත.

යම් හෙයකින් මෙම සමූහයට එක්වීමට නොහැකි වුවහොත් අපගේ eduhelp උසස් පෙළට පසු Telegram සමූහයට එක්වන්න. වැඩසටහන් වලට අදාල සබැඳි එහි පල කරනු ලැබේ.

 

අධ්‍යාපනික පුවත්   ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට සම්බන්ධ වන්න

ඔබගේ පාසලේ, පිරිවෙනේ, පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ පුවත් අප වෙත whatsapp කරන්න