‘එක්ව නැගිටිමු’-මාතර රාහුල

‘එක්ව නැගිටිමු’ මාතර රාහුල විද්‍යාලයේ ශිෂ්‍යනායක සංගමය වාර්ෂිකව සිදුකරණ මානුෂ්‍යත්වයේ සත්කාරයකි. කෙසේ වෙතත් මෙවැනි ආදර්ශවත් ක්‍රියා පිළිබඳ වාර්තාකිරීමට ලංකාවේ පුවත්පත් වල වෙන් කෙරෙන ඉඩ පිළිබඳ eduhelp අපගේ කණගාටුව පලකරමු. සොරමැර ක්‍රියා, ඝාතන ක්‍රියා, දූෂණ, වංචා ආදිය අනවශ්‍ය තරම් පුළුල්ව විස්තර කොට විශාල අකුරින් පළ කරන පුවත්පත් වල අධ්‍යාපනික් පුවතක්, මනුෂ්‍යත්වයේ පුවත් වලට වෙන්වන්නේ ඉතා අඩු ඉඩකි. සොරමැර ක්‍රියා, ඝාතන ක්‍රියා, දූෂණ, වංචා ආදිය සමාජයේ සාමාන්‍යකරණය වී ඇත්තේ ද මේ නිසා ය. යහපත් ක්‍රියා ඉහළින් අගය කරන්නට එක්වන ලෙස eduhelp අපි ලංකාවේ සියලු මාධ්‍ය වලින් විවෘතව ඉල්ලාසිටිමු.

–‘එක්ව නැගිටිමු’ පුවත්පත් දැන්වීම–

 

අධ්‍යාපනික පුවත්   ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට සම්බන්ධ වන්න

ඔබගේ පාසලේ, පිරිවෙනේ, පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ පුවත් අප වෙත whatsapp කරන්න