සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 15 වැනිදා සිට

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ සැප්තැම්බර් 15 වැනිදා සිට පැවත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි –වැඩි විස්තර මෙතැනින්–

 

අධ්‍යාපනික පුවත් ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට සම්බන්ධ වන්න

ඔබගේ පාසලේ, පිරිවෙනේ, පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ පුවත් අප වෙත whatsapp කරන්න