තිසූ ගේ කවිය (2022.07.14)

ජාතික සහයෝගීතාවය

සුමිතුරු කමින්
එකතුව
සැමදා වෙසෙන
නිදහස් අරුණ සිපගන්නා
අහස් යට
මිනිසත් කමින් සුබැඳී
මතු මතු ත් සැම
එකතු වෙමින්
විස්කම් පෑ
දස දෙසින
නොවෙමු භේද
කිසි දා
අප සැවොම
වෙසෙමු විලස
එක මවකගේ
දරු රෑන

ජය ධරනි …

(තිසූ)