සමුද්‍රගුප්තයන් යටත්කරගත් දක්ෂිණාපථයේ රාජ්‍යයන් 12

  1. දක්ෂිණ කෝසලයේ මහේන්ද්‍ර,
  2. මහාකාන්තාරයේ ව්‍යාඝ්‍රරාජ,
  3. පිෂ්ඨපුරයේ මහේන්ද්‍රගිරි,
  4. වෙංගියේ සාලංකායන,
  5. පාලක්කයේ උග්‍රසේන,
  6. කාංචියේ විශ්ණුගෝප,
  7. ඒරණ්ඩපල්ලයේ දමන,
  8. දේවරාශ්ට්‍රයේ කුවේර,
  9. කෞරාලයේ මන්ත්‍රරාජ,
  10. කොට්ටූර්හි ස්වාමිදත්ත,
  11. අවමුක්තයේ නීලරාජ
  12. කුස්ථලපුරයේ ධනංජය