සමුද්‍රගුප්තයන් විසින් යටත්කරගත් උත්තර භාරතීය රාජ්‍ය 9

  1. රුද්‍රදේව නම් වකාටක රජු,
  2. අන්තරවේදියේ මථිල රජු,
  3. මථුරාවේ නාගදත්ත රජු,
  4. පුෂ්කරණයේ චන්ද්‍රවර්ම රජු,
  5. පද්මාවතියේ ගණපති නාග රජු,
  6. විදිසාවේ නාගසේන රජු,
  7. අභිචත්‍රයේ අච්‍යුත රජු,
  8. ඇසෑමයේ බලවර්මන් රජු
  9. නන්දින්(රාජ්‍යය කුමක්දැයි පැහැදිලි නැත.)