ඉන්දීය පාලකයන් අතර පැවති ඥාති සබඳතා (පිය-පුතු සබඳතා හැර)

  • මූරා – චන්ද්‍රගුප්ත මෞර්ය(මව හා පුතු)
  • රාජ්‍යවර්ධන – හර්ෂවර්ධන – රාජ්‍යශ්‍රී(සොයුරු)
  • තුංග – රත්නාදේවී(පියා හා දියණිය)
  • රත්නාදේවී – ධර්මපාල(යුවල)
  • දෙවන ගෝවින්ද – ධ්‍රැව(සොයුරු)
  • පළමු කීර්තිවර්මන් – මංගලේෂ(සොයුරු)
  • දෙවන පුලකේශීන් – පළමු විශ්ණුවර්ධන
  • කෝසල දේවි – බිම්බිසාර(යුවල)
  • රාජ්‍ය ශ්‍රී – ග්‍රහවර්මන්(යුවල)
  • දත්තාදේවී – සමුද්‍රගුප්ත(යුවල)
  • මූරා – අශෝක(මිත්තනිය හා මුණුපුරු)
  • ධ්‍රවදේවී – දෙවන චන්ද්‍රගුප්ත(යුවල)