වෛදික දෙවිවරු

  • ඉන්ද්‍ර – ශක්තිය, වැස්ස, කුණාටුවට හා මේඝ ගර්ජනාවට අධිපති දෙවි.
  • වරුණ – අහසට, ජලයට හා ජීවයට අධිපති දෙවි.
  • අග්නි – ගින්නට අධිපති හා නිවසට අධිගෘහිත දෙවි.
  • යම – මරණයට අධිපති දෙවි.
  • සූර්ය – දවසට අධිපති දෙවි.
  • පෘථිවි – පොළවට අධිපති දෙවි.
  • ඌෂා – උදෑසනට අධිපති දෙවි.
  • සෝම – සඳ දෙවි.
  • ප්‍රජාපතී – සියලු සත්වයන්ට අධිපති
  • පර්ජන්‍ය – වර්ෂාවට අධිපති