ශ්‍රද්ධෝත්පාද සූත්‍ර

ඉන්දීය ඉතිහාසය පිළිබඳ සාහිත්‍ය මූලාශ්‍රයකි. කුෂාණ යුගයේ විසූ අශ්වෙඝෝෂ හිමියන්ගේ කෘතියකි.