ශුක්‍රනීතිසාරය

ඉන්දීය ඉතිහාසය හැදෑරීමේ දී වැදගත් වන කෘතියකි. මනුස්මෘතියේ අන්තර්ගත කරුණු වලට තරමක් සමීප කරුණු ප්‍රමාණයක් සංක්ෂිප්තව දක්වයි.