සූත්‍රාලංකාරය

ඉන්දීය ඉතිහාසය පිළිබඳ සාහිත්‍යමය මූලාශ්‍රයකි. කුෂාණ යුගයේ විසූ අශ්වෙඝෝෂ හිමියන්ගේ කෘතියකි.මහායානික කෘතියකි.