ස්ටෙඩියස්

ඉන්දියාව පිළිබඳව ලියූ ග්‍රීක ලේඛකයෙකි. නමුත් මොහුගේ ලේඛන ප්‍රබන්ධ ගණයට වැටෙන නිසා විශ්වසනීයත්වයෙන් තරමක් අඩුය.