හිතරි/හිටරි අභිලේඛනය

ඉන්දීය ඉතිහාසය පිළිබඳ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයකි. ස්කන්ධගුප්ත රජුට අයත් වේ. උත්තර් ප්‍රදේශ් හි ගාසීපුර දිස්ත්‍රික්කයේ හිතරි ප්‍රදේශයේ තිබේ. රජු හූනයන් පරදා අධිරාජ්‍යය ත්‍රළ සාමය ස්ථාපනය කළ වග විස්තර කර තිබේ.