හිතෝපදේශය

ඉන්දීය ඉතිහාසය පිළිබඳ මූලාශ්‍රයකි. පඤ්චතන්ත්‍රය ඇසුරින් ගුප්ත යුගයේ ලියැවී ඇත. උපදේශාකත්මක කෘතියකි.