හෙරඩෝටස්

ඉන්දියාව පිළිබඳව ලියූ විදෙස් ලේඛකයන් අතර ප්‍රමුඛයෙකි. ග්‍රීක ජාතිකයෙකි(යවන). මොහුගේ ලේඛන සෙස්සනට සාපේක්ෂව විශ්වාසදායකය.