විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය(ඉන්දියා ඉතිහාසය)

ශ්‍රී ලංකාවේ මූලාශ්‍රය වන දීපවංසය, මහාවංසය, සමන්තපාසාදිකාව, මහාවංස ටීකාව… ග්‍රීක මූලාශ්‍රය වන මෙගස්තිනීස්ගේ ඉන්ඩිකා, ජස්ටින්ගේ කෘතිය, ප්ලූටාච්(ප්ලූටාර්ක්)ගේ කෘතිය, හෙරඩෝටස්ගේ කෘතිය, ස්ටේඩියස්ගේ කෘතිය, ස්ට්‍රාබෝගේ කෘතිය, පෙරිප්ලස් ඔෆ් ද එරිත්‍රියන් සී ග්‍රන්ථය… රෝම මූලාශ්‍රය වන, ප්ලීනි – නැචුරාලිස් හිස්ටොරියා, ටොලමි – භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය…චීන මූලාශ්‍රය වන ෆාහියන් හිමිගේ වාර්තා, හ්‍යුන්සාන් හිමිගේ වාර්තා, ඉත්සිං හිමිගේ වාර්තා… අරාබි මූලාශ්‍රය වන අල් බිරූනි වාර්තා, අල් මසුදි වාර්තා,ඉබන් කුර්දාද් බෙහ් වාර්තා, ඉබන් ෂහිරිහාහ් වාර්තා, ටිබෙට් මූලාශ්‍රය වන  තාරානාථ ගේ වාර්තා