වික්‍රමාංක දේව චරිත

ඉන්දීය ඉතිහාසය පිළිබඳ සාහිත්‍යමය මූලාශ්‍රයකි. රාජ්පුත් යුගයේ සිටි බිල්හණ ගේ කෘතියකි. පශ්චාත් චාලූක්‍ය වංශයේ වික්‍රමාදිත්‍ය රජු ගේ චරිතය වටා ප්‍රාකෘත බසින් ලියූවකි.