වාසවදත්තා

ඉන්දීය ඉතිහාසය පිළිබඳ සාහිත්‍යමය මූලාශ්‍රයකි. ගුප්ත යුගයේ සුබන්ධු නම් ගද්‍ය කාව්‍ය රචකයා විසින් රචනා කරන ලදී.