වාක්පති

පැරණි ඉන්දීය ගත්කතුවරයෙකි. මගධයේ යශෝවර්මන් චරිතය මුල්කරගත් ගෞඩවාහෝ කෘතියේ කතුවරයා ය.