මේඝදූතය

ඉන්දීය ඉතිහාසය පිළිබඳ සාහිත්‍යමය මූලාශ්‍රයකි. කාලිදාස නම් මහා කවියාගේ නිර්මාණයකි. ඉන්දීය සාහිත්‍යයේ සුවිශේෂ සංධිස්ථානයක් සනිටුහන් කරන මෙම කෘතිය ලංකාවේ සන්දේශ කාව්‍ය සඳහා ද මූලාදර්ශ සැපයූ කෘතියකි. ගුප්ත යුගයේ ලියැවී ඇත. රාජකාරිය කඩ කළ වරදට රාමගිරි අරණේ සිරකළ යක්ෂගෝත්‍රිකයෙකු සිය ප්‍රියම්බිකාවට මේඝයක් අත පණිවිඩයක් යවන ආකාරය එහි සඳහන්ය.