මාලවිකාග්නිමිත්‍ර/මාලවිකාග්නිමිත

ඉන්දීය ඉතිහාසය පිළිබඳ සාහිත්‍ය මූලාශ්‍රයකි. කාලිදාසයන්ගේ අග්‍රගණ්‍ය කෘතියකි. නාට්‍යයකි. සිය බිසොව ගේ සේවිකාව කෙරේ මන්මත් වූ අග්නිමිත්‍ර නම් රජු බිසවගේ නොයෙකුත් බාධක මැද වුව සිය මිත්‍ර විදූෂකගේ ද සහයෙන් අරමුණ ඉටු කරගන්නා ආකාරය මෙහි වස්තුබීජයයි.