බුදුමුත්තාව ලිපිය

ලංකා හා ඉන්දීය ඉතිහාසය පිළිබඳ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයකි. ලංකාවේ ශිලාලේඛනයක් වුව ද මෙහි චෝළ – සිංහල විවාහ සබඳතා පිළිබඳවක්  සඳහන් වේ. චුන්දමල්ලියා නම් චෝළ කුමාරිකාවක් පිළිබඳව එහි සඳහන් වේ. මෙය ලංකාවේ පොළොන්නරු යුගයට පමණ අයත් ලිපියකි.