බිල්හණ

පැරණි ඉන්දීය සාහිත්‍යධරයෙකි. රාජ්පුත් යුගයේ ලේඛකයෙකි. පශ්චාත් චාලූක්‍ය වංශයේ වික්‍රමාදිත්‍ය රජුගේ චරිතය අලලා ප්‍රාකෘත බසින් ‘වික්‍රමාංක දේව  චරිත’ නම් කෘතිය කළේ මොහුය.