ප්ලුටාර්ක්/ප්ලූටාර්ක්

ඉන්දියාව පිළිබඳව ලියූ ග්‍රීක ලේඛකයෙකි. මෞර්ය යුගයේ තොරතුරු මොහුගේ ලේඛන වලින් ලබා ගත හැක. මොහු සිය වාර්තා සඳහා  ඇලෙක්සැන්දර් ගේ ඉතිහාසකරුවන්ගේ කෘති යොදාගෙන ඇත.