ප්‍රතිඥායෞගන්ධරායන

ඉන්දීය ඉතිහාසය පිළිබද සාහිත්‍යමය මූලාශ්‍රයකි. භාස නම් දෘෂ්‍යකාව්‍යකරුගේ කෘතියකි. ඔහු විසූ යුගය පැහැදිලි නැත. කාලිාසට පෙර යුගයක යැයි බෂාම් මහතා විශ්වාස කරයි.