පෙරිප්ලස් ඔෆ් ද එරිත්‍රියන් සී

ලංකා ඉන්දියා දෙ රට ම පිිළිබඳව යම් තොරතුරු ප්‍රමාණයක් ඇතුළත් කෘතියකි. කතෘ අඥාත වුව ද ඔහු ඊජිප්තුවේ ජීවත් වූ ග්‍රීක ලේඛකයෙකු බැව් පැහැදිලිය. ක්‍රි.ව. 80 දී පමණ ඉන්දියාවේ බටහිර වෙරළට පැමිණි ගමනක් පිළිබඳව ඔහු විචිත්‍ර විස්තරයක් කරයි.