පිප්‍රාවා ධාතු කරඬු ලිපිය

ඉන්දීය ඉතිහාසය පිළිබඳ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයකි. පිප්‍රාවා ස්තූපය කැණීමේ දී හමු වූ ධාතු කරඬුවක පියනේ කොටා ඇති ලිපියකි. මෙය ඉන්දියාවේ පැරණිතම අභිලේඛනය සේ පිළිගැනේ.