Embedded system(කාවැද්දූ පද්ධතිය)

 Embedded system(කාවැද්දූ පද්ධතිය)යනු ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, මෝටර්රථ  වැනි සමහර වෙනත් පද්ධතිවලට කාවද්දන ලද පරිගණක පද්ධතියකි. එය Input, Process and  Output (IPO) ආකෘතිය අනුගමනය (flow) කරයි. සංවේදක මඟින් ‍භෞතික ලෝකයේ තත්ත්ව‍යන් වන උණුසුම,වේගය සහ ආලෝකය වැනි දෑ යෙදවුම් ලෙස ග්‍රහණය කරයි. Processor මඟින් ඒවා වැඩපිළිවෙලකට අනුව ප්‍රතිදාන නිෂ්පාදනය කර processes කරයි.  උණුසුම,වේගය සහ ආලෝකය වැනි ‍භෞතික ලෝකය තත්ත්වයන් වෙනස් කිරිම හා ප්‍රතිදාන ධාවක ක්‍රියාකරුවන් බවට(Outputs drive actuators) පත්කිරීම සිදුකරයි. එමනිසා කාවැද්දූ පද්ධතිය මඟින් භෞතික පරිගණනය (physical computing) සිදුකරයි.

 

EMBEDDED SYSTEM සඳහා IEEE අර්ථ දැක්වීම

“A computer system that is part of a larger system and performs some of requirements of that system; for example, a computer system used in an aircraft system”

Optimized microprocessors භාවිත‍යෙන් embedded processors or microcontroller නමි purpose සඳහා embedded systems සංවර්ධනය කරනු ලැබේ.

Microcontroller යනු CPU, memory, I/O Ports සහ අනෙකුත් උපාංග තනි චිපයකි (single chip).

Microprocessor – based embedded systems වල CPU හැර අනෙක් components microprocessor

Chipයට බාහිරව ඇත.

Basic functionalities implement කිරීමට expensive powerful microprocessor අවශ්‍ය නොවන නිසා

බොහොමයක් embedded systems microcontroller මත පදනම් වේ.

            Microprocessor-based                                              Microcontroller- based

Microprocessor                                                          CPU    ROM

Serial Ports                                                                 I/O Interface  Clock

I/O Interface                                                              RAM

ROM                                                                            Serial Ports

Clock                                                                           Other Peripherals

RAM                                                                            මේ සියල්ල එකම පද්ධතියක පවතී.

Other Peripherals