ධෞලී

ඉන්දියාවේ ස්ථාන නාමයකි. අශෝක රජුට අයත් ප්‍රධාන ගිරි ලිපියක් පිහිටා ඇති ස්ථානයකි. කාලිංග ප්‍රදේශයේ පිහිටා ඇත. තෝසාලි හෙවත් තෝසලී නමින් ද හැඳින්වේ. මෙය මගධයේ උපරිම වර්ධිත අවස්ථාවේ බෙදා තිබූ ප්‍රධාන පරිපාලන ඒකක 4න් එකක් වු කාලිංගයේ මධ්‍යස්ථානය ද විය.