ධර්මශාස්ත්‍ර ග්‍රන්ථ

ඉන්දියාවේ ඉතිහාසය හැදෑරීමේ දී වැදගත් වන මූලාශ්‍රය වර්ගයකි. ගුප්ත යුගයේ දී රචනා වූ ග්‍රන්ථ විශේෂයකි.