ධර්මකීර්ති

ඉන්දීය දාර්ශනික ලේඛකයෙකි. ගුප්තයුගයේ ජීවත් වූ ආචාර්යවරයෙකි. දින්නාගගේ න්‍යාය විවරණය කරමින් න්‍යාය බින්දු නම් කෘතිය රචනා කළේ මේ ආචාර්යවරයාය.