දිල්ලි තෝප්‍රා ලිපිය

ඉන්දීය ඉතිහාසය පිළිබඳ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයකි. මගධය පාලනය කළ මෞර්ය වංශික අශෝක රජු කරවා ඇත.