අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
බෞද්ධ සාහිත්‍යයට අයත් ග්‍රන්ථකි. සූත්‍ර පිටකයට අයත් කෘතියකි. තමන් උදා කර ගත්තා වූ උසස් අධ්‍යාත්මික තත්ත්වයන් පිළිබඳ භික්ෂූණීන් වහන්සේලා විසින් ප්‍රකාශ කළ උදාන වාක්‍ය ඇතුළත්වේ. ඉන්දීය ඉතිහාසය හැදෑරීමේ දී මුලාශ්‍රයක් වශයෙන් යොදා ගත හැක.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.