ථෙරි ගාථා

බෞද්ධ සාහිත්‍යයට අයත් ග්‍රන්ථකි. සූත්‍ර පිටකයට අයත් කෘතියකි. තමන් උදා කර ගත්තා වූ උසස් අධ්‍යාත්මික තත්ත්වයන් පිළිබඳ භික්ෂූණීන් වහන්සේලා විසින් ප්‍රකාශ කළ උදාන වාක්‍ය ඇතුළත්වේ. ඉන්දීය ඉතිහාසය හැදෑරීමේ දී මුලාශ්‍රයක් වශයෙන් යොදා ගත හැක.