තිරුමලෙයි ගිරි ලිපිය

ඉන්දියාවේ ඓතිහාසික මූලාශ්‍රයකි. චෝළ පාලන සමයේ පළමුවන රාජේන්ද්‍ර රජු ලැබූ ජයග්‍රහණ පිළිබඳව සඳහන් වන අභිලේඛනයකි. ශිලා ලේඛනයකි. මෙම ලිපියේ ආධාරයෙන් රාජේන්ද්‍ර රජු ඉන්දීය අර්ධද්වීපය තුළ දී අත්කරගත් යුධ ජයග්‍රහණ පිළිබඳ පූර්ණ ලැයිස්තුවක් සකසා ගත හැක.