අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ඉන්දියාවේ ප්‍රදේශ නාමයකි. අශෝක රජු විසින් පිහිටුවනු ලැබූ ප්‍රධාන ගිරි ලිපියක් ඇති ස්ථානයකි. අශෝක අධිරාජයා පිහිටුවනු ලැබූ ලෙන් ලිපියක පිටපතක් ද මෙහි දක්නට ලැබේ. කාලිංගයට ආසන්න ස්ථානයක පිහිටා ඇත. ජෞගඩ, ජෞගධා ආදී නම් වලින් ද හැඳින් වේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.