අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ඉන්දීය ඉතිහාසය පිළිබඳ ගවේෂණයේ දී වැදගත් වන පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයකි. රුද්‍රදාමන් ශක රජුට අයත් වේ. සුවිශාක ලවා සුදර්ශන ජලාශය ප්‍රතිසංස්කරණය කළ බව එහි සඳහන් වේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.