ජුනගාර් ලිපිය

ඉන්දීය ඉතිහාසය පිළිබඳ ගවේෂණයේ දී වැදගත් වන පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයකි. රුද්‍රදාමන්  ශක රජුට අයත් වේ. සුවිශාක ලවා සුදර්ශන ජලාශය ප්‍රතිසංස්කරණය කළ බව එහි සඳහන් වේ.