බෞද්ධ සාහිත්‍යයට අයත් කතා වෙසෙසකි. මනෝවිද්‍යාත්මක මූලධර්ම පදනම් කර ගනිමින්, බුදුන් වහන්සේගේ පූර්ව භවයන් ඇසුරෙන් නිර්මාණය කළ උපදේශ කතා වෙසෙසකි. ඉන්දීය ඉතිහාසය හැදෑරීමේදී ද වැදගත් වේ. මෙවායේ විශේෂත්වය වන්නේ සරලව තේරුම් ගැනීමට මෙන් ම ගැඹුරින් සිතීමට ද හැකි ආකාරයට නිර්මාණය වී තිබීම යි. මේවා පූර්ණ වශයෙන් බුද්ධ භාෂිත නොවන බව විචාරක මතය යි. නමුත් බුදුරදුන් දේශනා කළ කාරණා පදනම් කරගනිමින් ලියැවී තිබේ. ජාතකකතා සඳහා අපගේ පුස්තකාලය බලන්න.